A PLUS HOMES is a custom construction company, Specializing in new residential homes, design, engineering and construction.

A PLUS HOMES අපි නේවාසික ගොඩනැගිලි සැලසුම් කිරීමේ හා ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂීයකරණය වූ ඉදිකිරීම් සමාගමකි.

ඔබේ සිහින නිවහන A PLUS HOMES අපි තනන්නෙමු .ඔබගේ නිවස අපගේ දක්ෂ පළපුරුදු සැලසුම් ශිල්පින්ගේ සිතුවමින් , ඉංජිනේරුවරුන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ , ඉහළම ප්‍රමිතියකින් හා අවම පිරිවැයකින්,ජ්‍යෝතිශ්‍යය විද්‍යාවට අනුකූලව ඉදි කරවා ගැනීමට අවශ්‍යද? .සියලුම නිවාස සැලසුම් කිරීම හා ඉදිකිරීම් කටයුතු සඳහා අදම අපව අමතන්න.අප විසින් ඉදිකරනු ලබන නිවාස සඳහා සැලසුම් හා ජ්‍යෝතිශ්‍යය පරීක්ෂාව නොමිලේ.

We offer total Construction solutions for our Clients.

අපි අපගේ ගනුදෙනුකාර භවතුන් හට සියලුම ආකාරයේ ඉදිකිරීමෙ සේවාවන් හා උපදෙස් සපයනු ලැබේ.

Our wide range of services starting from making the idea of your dream home into a architectural /3D design and to finally handing over your Dream Home.

We will take care of EVERYTHING from designing to finally delivering the completed Dream Home.

ඔබගේ සිහින නිවහනේ ද්විමාණ හා ත්‍රිමාණ සැලසුම් ඇදීමේ සිට ඔබගේ නිවහනේ වැඩ නිමකර ඔබ අතට ලබාදෙන තෙක්ම අපගේ පුළුල් වූ සේවාවන් විහිදේ.

We serve every one who dreams to build a home.

නිවසක් තැනීමට සිහින දකින ඕනෑම අයෙකුට අපගේ මෙම සේවාවන් ලබාගත හැකිය.

A PLUS HOMES is different from Competitors because We Value the Quality most and we always delivers the highest standard service and the maximum customer satisfaction.

A PLUS HOMES අනෙකුත් තරගකාරී ආයතන අතරින් කැපී පෙනෙන්නේ අප ඉදිකිරීම් කටයුතු වල ප්‍රමිතිය ඉහලින්ම අගය කරමින් ඉහලම සේවාවක් ලබාදීම මත අපගේ ගනුදෙනුකර භවතුන්ගේ තෘප්තිමත් භාවය උපරිම වන ලෙස අපගේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමත් අප ආයතනයේ මුලික ගුණාංග වන බැවිනි.

Those differences matter because it helps our clients to achieve Their dreams in Highest Quality at lowest Rates.

Customer feedback

Reviews for A PLUS

0 published
0.0★★★★★0 reviews
5 stars0
4 stars0
3 stars0
2 stars0
1 star0

Share your experience

Choose a 1–5 star rating, describe your experience, and submit. Sign in when prompted; reviews are checked before they appear publicly.

Log in to write a review

Customer reviews

No customer reviews have been published yet. Be the first to share your experience.
Share it with friends
WhatsApp