Ceylon Accounting Solutions

Accounts, Audit, Tax & Business Registration

 

Ceylon Accounting Solutions (Accountants and Tax Consultants) situated in No. 136/28, Mahavidyala Mawatha, Colombo-13. Ceylon Accounting Solutions was established in 2004 and since then, has experienced significant growth.

 

We offer Accounting, Auditing, Tax Consultancy & Secretarial Services along with other related services to our clients.

 

We have a vast array of experience in offering the various services that we pride ourselves on. We are committed to providing the best resources to match the expectations of our clients.

 

OUR SERVICES

 

Accounting Services

> Computerized Accounting

> Book Keeping

> Final Accounts Preparation

> Preparation of Financial Statements

> Preparation of Management Accounts

 

Tax Consultancy Services

> Tax Consultancy

> Tax Planning

> Tax Computation

> Tax Payments Handling

> Tax Returns Filing

 

VAT, WHT, PAYE, SVAT, Income Tax (Personal & Company)

 

Secretarial Services

> Company Incorporation

> Business Registration Services

> Company Secretarial Services

 

ගිණුම්, විගණන, බදු උපදේශන සහ ලේකම් සේවා

 

අංක 136/28, මහාවිද්‍යාල මාවත, කොළඹ - 13 හි පිහිටා ඇති සිලෝන් ඇකව්න්ටින්ග් සොලුෂන්ස් (ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකයින්) වන අප ආයතනය වර්ෂ 2004 දී ආරම්භ කරන ලද අතර එතැන් සිට සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇත්තෙමු

 

අපගේ සේවාදායකයින්හට ගිණුම්කරණය, විගණනය, බදු උපදේශන සහ ලේකම් සේවා සහ වෙනත් අදාළ සේවාවන් අපි ලබා දෙන්නෙමු.

 

අපහට ආඩම්බර වියහැකි, විවිධ සේවාවන් පිරිනැමීමේ අත්දැකීම් රාශියක් අප සතුව ඇත. අපගේ සේවාදායකයින්ගේ අපේක්ෂාවන්ට සරිලන පරිදි විශිෂ්ට සේවාවක් සැපයීමට අපි කැපවී සිටිමු.

 

අපගේ සේවාවන්

 

ගිණුම්කරණ සේවා

 

> පරිගණකගත ගිණුම්කරණය

> පොත් තැබීම

> අවසාන ගිණුම් පිළියෙළ කිරීම

> මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම

> කළමනාකරණ ගිණුම් පිළියෙළ කිරීම

 

බදු උපදේශන සේවා

> බදු උපදේශනය

> බදු සැලසුම් කිරීම

> බදු ගණනය කිරීම

> බදු ගෙවීම් හැසිරවීම

> බදු වාර්තා ගොනුකිරීම

 

ලේකම් සේවා

> සමාගම් සංස්ථාගත කිරීම

> ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවා

> සමාගම් ලේකම් සේවා

 

Customer feedback

Reviews for Ceylon Accounting Solutions

0 published
0.0★★★★★0 reviews
5 stars0
4 stars0
3 stars0
2 stars0
1 star0

Share your experience

Choose a 1–5 star rating, describe your experience, and submit. Sign in when prompted; reviews are checked before they appear publicly.

Log in to write a review

Customer reviews

No customer reviews have been published yet. Be the first to share your experience.
Share it with friends
WhatsApp